ශ්‍රී ලාංකික කාන්තාවක් හමාස් සටන්කාමීන් අතින් ඝාතනයට
ඊශ්‍රායලය හා පලස්තීනය අතර මේ වන විට පවතින දරුණු යුද ගැටුම් අතරතුර පසුගිය 7 වනදා සිදුවු ප්‍රහාරයෙන් පසූව ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන් වී ඇති බව මීට පෙර වාර්තා වි තිබුණා.…
ඊශ්‍රායලය හා පලස්තීනය අතර මේ වන විට පවතින දරුණු යුද ගැටුම් අතරතුර පසුගිය 7 වනදා සිදුවු ප්‍රහාරයෙන් පසූව ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන් වී ඇති බව මීට පෙර වාර්තා වි තිබුණා.…
බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි . බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු කාසල්වීදිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර,…
සුරා බදු වශයෙන් අයත් වියයුතු රුපියල් 9,640,832,508.93 ක මුදල නොගෙවා පැහැර හැර ඇති මෙරට ප්‍රමුඛ පෙලේ අරක්කු සමාගම් 09 ක් සිටින බව සුරා බදු දේපාර්තමෙන්තුව සදහන් කරයි . මෙම මුදල…
නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව එම පුරප්පාඩුවට පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා අද(17) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අධිකරණ නියෝගයක් අනුව නසීර්…
අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි . ඒ අනුව ගාල්ල, මාතර,…
දිවයිනේ දරුවන් 56,000 ක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තොරතුරු හෙලිකරයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් (COPA) ස්ථාපිත කොට අද (17) වන විට වසර 100 ක් සම්පූර්ණ වී ඇත .ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා…
හොරොයින්, හා හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස අද (16) පැවති තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ…
අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි…
You cannot copy content of this page