ඉන්දීය විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී 78 ට පාර්ලිමේන්තුව තහනම් ..
කලහකාරීව හැසිරුණැයි චෝදනා ලැබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙසේ තහනමට ලක්වුණු මන්ත්‍රීවරුන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩලයේ වන අතර…
