Tag: sri lanka

කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනපති උපදෙසින් ජනාධිපති අරමුදලින් මුල්‍යාධාර..

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා…

ජාත්‍යන්තරයේ හා අතලොස්සකගේ බලපැමට තමන් යටත් වන්නේ නැහැ _ අමාත්‍ය ටිරාන් අලස්

ජාත්‍යන්තර බලපැම් වලට හා අතලොස්සක් දේනාගේ බලපැම් වලට තමන් යටත් වි රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුම අත් නොහරින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි . පාතාල…

රටවල් සමග බද්ධ වෛරයෙන් දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ජීවිත හැටදහසක් රටට අහිමි කරා _ රාජිත සේනාරත්න

ලෝකයේ කිසිම රටක් සමඟ බද්ධ වෛරයකින් පෙළෙමින් දේශපාලනය කිරීමට හෝ රාජ්‍ය පාලනය කිරීමට නොහැකි බව මීට වසර 35 කට පෙර ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තා නම් හැටදාහකට ආසන්න පිරිසකගේ ජීවිත…

වැඩියෙන් මුදල් අය කල පුද්ගලික රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයට නොතීසි…

නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි…

පොලිස් නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දිමනාව හෙට සිට වැඩිවේ..

සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට (12) සිට වැඩි කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සදහන් කරයි . මෙම දීමනා වැඩිවීම අදියර දෙකක්…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා….

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර ඇත . සභාපතිවරයා පත් කිරීමේන්…

වී මිලදී ගැනීමට අඩු පොළියට ණය ලබාගත් අනුමත මිලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත කෙරේ _ මහින්ද අමරවීර

වී මිලදී ගැනීම සදහා රජය විසින් ලබා දී ඇති ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් ඒම මිල ගණන් යටතේ වී මිල දී…

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට පටහැනිව සමාජ ආරක්ෂණ පනත සම්මත කර ඇත _ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති

සමාජ ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට මුලුමනින් ම පිටුපා ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියගේ සදහන්…

සෞඛ්‍ය වෘත්ති සමති සන්ධානය හෙට මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා සමග තීරණාත්මක සාකච්ඡාවක…..

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය…

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක්‌ ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඊයේ (09) දින නැවත…

You cannot copy content of this page