Tag: sri lanka

විෂමාචාර ක්‍රියාවන්හි නිරත සමෘද්ධි නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය…

විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතා වල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවිය. පසුගිය දා එම කාරක සභාව රාජ්‍ය…

කැබිනට් මණ්ඩලය ම අධිකරණයට කැඳවන්න _ කෙහෙළියගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලයි.

එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි. ඔහු මෙසේ කියා…

වෛද්‍යවරු 600 ට නව පත්වීම් ලබාදෙයි…

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලෙහි (UCFM Tower) පිහිටි ශ්‍රවණාගාරයේ දි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු…

අනුර අද උදෑසන ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි…..

නිල අරාධනාවක් මත ඉන්දීයාව බලා පිටත් වු ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග අද (05) සාකච්ඡා ආරම්භ කර ඇත. ඉන්දියානු නිල…

බොරතෙල් මිල පහලට ……

පසුගිය ජනවාරි 30 වන දා වන විට ඩොලර් 80 ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින කිහිපය තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇත . ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පෙබරවාරි…

පසුගිය වසර 3 තුල රුපියල් කෝටි 30,000 ක ස්වර්ණාභරණ හා දේපළ උකස් කර හා විකුණා ඇත…..

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව පසුගිය වසර තුනක කාලය තුලදී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව…

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 150 ක මූල්‍ය ආධාර……

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු…

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වන සමරුව රත්නපුරේ දි…

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වැනි නිකාය දින සැමරුම් මහෝත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මහානායක හිමිපාණන්ගේ…

76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව…..

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව අයුරින් පැවැත්විය මෙහි විශේෂ ආරාධිත…

දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙරෙහි ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස අවධානය…

You cannot copy content of this page