රට ,ජාතික සහ දරු පරපුර අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම ඒකම අරමුණයි _ ටිරාන් අලස්
රට, ජාතිය සහ දරු පරපුර අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම මාගේ එකම අරමුණ බවත් ඒ වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි . අපරාධ…
රට, ජාතිය සහ දරු පරපුර අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම මාගේ එකම අරමුණ බවත් ඒ වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි . අපරාධ…
2023 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව නිකුත් කර ඇත. 2023 වසරේ ජනවාරි මස 01 වනදා එම ගිණුම් වල සමස්ථ ශේෂය රුපියල් එක්කෝටි තිස් ඒක් ලක්ෂ තිස් පන්දහස්…
මෙරට ණයගැති භාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ 31 කට වඩා ප්‍රමාණය අතරින් ලක්ෂ 7කට ආසන්න පවුල් සංඛ්‍යාවක් එම ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා වෙනුවෙන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා…
විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 569.7 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සදහන් කරයි. පසුගිය 2022 වසරේ…
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (06) පත් ව ඇත. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට පත්වු 136 වැනි සභාපතිවරයා…
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 943ක හිඟ බදු ආදායමක් ඉකුත් වර්ෂයේ (2023) ජුනි මස 30 වැනි දා වන විට ලැබීමට තිබූ බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. මෙකී…
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා සිදු වු වන්දි ලබා දීමේ දැනට ලබා ඇති ප්‍රගතිය සලකා බැලීම හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා) විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සහාය තවදුරටත් ලබා…
උතුරු පළාතේ ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබා දෙනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ …. උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව…
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික…
මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු නිලධාරීන්ට අපරාධ නඩු පවර ලෙස ඉල්ලා නීතීඥ සාමූහිකය විසින් ඊයේ (05) දින නීතිපතිවරයාට ලිපියක්…
You cannot copy content of this page