රට අභ්‍යන්තර ණය අර්බුදය …ව්‍යාපාරික ප්‍රජාවගේ හා ජනතාවගේ මුල්‍ය කඩා වැටිමට හේතු විය හැක _ තුසිත පෙරේරා
මීට වසර කිහිපයකට ඉහතදී ගත් වැරදි දේශපාලන හා ආර්ථික තිරණ රට උග්‍ර ආර්ථික අර්බුදයකට අද දැමුවා සේම රට අභ්‍යන්තර ණය අර්බුදය දේශීය ව්‍යාපාරිකයන්ගේ මෙන්ම මධ්‍යම පාන්තික ජනතාවගේ ජන ජිවිතවලට බලපෑ…
