Tag: sri lanka

උද්ඝෝෂණයෙන් ලෝටස් මාර්ගය අවහිරවේ

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. විවිධ…

දිලිත් ජයවීර ගේ උත්සාහය ගෝඨාභය නැවත දේශපාලනයට ගෙන ඒමට ද ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරික වු දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය…

දිස්ත්‍රික් රෝහල් වල නිහඬ උද්ඝෝෂණයක් _වෛද්‍ය චමල් විජේසිංහ මහතා

අද (12) දින රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ, වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් ඇති වී ඇති බලපෑම සඳහා…

වර්ජයේ හේතුවෙන් වහලයේ ගමන්ගත් දුම්රිය මගියා වහලෙන් වැටී මියයයි.

දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හො⁣රපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස…

චැනල් 4 චෝදනාකරුවන් වහා අත් අඩංගුවට ගන්න _ ආර් සම්බන්ධන්

මෙරටට එල්ල වූ පාස්කු ප‍්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩ සටහනේ දී හෙළිදරව් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ…

දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත විනාශවීමේ අවදානමක්.

දැවැන්ත පරිගණක වෛරස් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව සදහන් වේ. 2023 මැයි 17 සහ අගෝස්තු 26 අතර කාලය තුල…

“හරක් කටා” ට සහය දුන් පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන්.

නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා…

තමන් ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර නො ගන්නා බව දයාසිරි ජයසේකර පවසයි.

තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බවට ඇතැමුන් පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි . තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක්…

වරද පිළිගත් ඥාණසාර හිමි ලක්ෂ 3 ක දඩ මුදල ගෙවයි

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා පැන බලපෑමේ කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය විසින් වරදකරු කර තිබේ. උන්වහන්සේ වරද පිලිගැනීමත් සමග රුපියල්…

ක්‍රමයෙන් වර්ධනය කරා යන ආර්ථිකය මැතිවරණ පැවැත්වීමෙන් කඩාකප්පල් විය හැක._හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.

එසේ අතර මග නැවතුනාහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත. ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.ඔහු වැඩිදුරටත් සදහන් කලේ…

You cannot copy content of this page