අස්වැසුමේ ප්‍රතිලාභ හිමිවන ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලාභින්ගෙ නාමලේඛනය අදාල ප්‍රාදේශි ලේකම් කාර්යාලය සහ ග්‍රාම සේවා කාර්යාල වෙත ප්‍රදර්ශනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන පරිදි ,

සමාජ සේවා, වනිතා කටයුතු සහ සෞඛ්‍යය අමාත්‍යාංශ වලින් අනුමත කරගෙන ලබාගෙන ඇති නාම ලේඛන කිසිදු සංශෝධනයකින් තොරව අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව ද මේ වෙනවට ප්‍රතිලාභ හිමි ආබාධිත වැඩිහිටි හා වකුගඩු දීමනා ලාභීන් සියලුම දෙනා එම නාම ලේඛනයේ ඇති බවද සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page