වලස්මුල්ල ප්‍රදේශයේ පල්ලෙකන්ද විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයා ගෙල වැලලාගෙන මියගොස් ඇත ඒ බව වාර්තා වෙනවා .

එම විද්‍යාලයේ ක්‍රීඩා කාමරයේ දී මෙය සිදු වි ඇත..

තිස් පස් හැවිරිදි ඔහු සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page