මෙම වසරේ ජුනි මස අවසන් වන විට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බවත්
පසුගිය වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 679.6 මුදලක් උපයා තිබුණු බවයි.
