Month: July 2023

නිශ්චිත කාලයකදී නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව සාගර කාරියවසම් මහතා පවසයි.

සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවට පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඇතැම් නඩු…

යාපනය මණිපායි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවි හමුවේ .

යාපනය මාණිපායි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම ඒලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ ටී.56 ගිනි අවි සහ පතුරම් තොගයක් හමු වි ඇතැයි මාණිපායි පොලීසිය සදහන් කරයි. මෙම ඉඩමේ හිමිකරු ඉදිකිරීමක්…

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය.

ජපාන රජය අනුග්‍රහය දක්වනු ලබන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (ජූලි 4) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අවශ්‍ය…

මහනුවර ඇසළ මංගල්‍ය පෙරහැර අගෝස්තු මස 17 දා සිට 31 වන දින දක්වා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල අද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා පවත්වනු ලබන අතර…

රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි 12 දක්වා යලි රක්ෂිත බන්ධනාගත කරයි.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය .

“Air China” ගුවන් සේවය , යළිත් ශ්‍රී ලංකාව තුළ ගමන් ආරම්භ කරයි.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට චීන ගුවන් සේවයක් වන ” Air China” තිරනය කරයි . එම ගුවන් යානය…

ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා සැහැල්ලු යාත්‍රා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය.

ලක් විජය විදුලි බලාගාර ජැටියට ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සදහා සැහැල්ලු යාත්‍රා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සැහැල්ලු යාත්‍රා තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර දැනට…

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරිමේ චෝදනා මත නතාෂා එදිරිසූරිය නැවත රක්ෂිත බන්ධනාගාරයට

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීමේ චෝදනා මත පසුගිය මැයි 27 වන දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය යළි මෙම මස 12 වැනිදා දක්වා තවදුරටත්…

මත්පැන් නිෂ්පාදන සමාගම් 9 ට රුපියල් මිලියන 6200 ක හිග මුදල ගෙවිමට දින 14 කල් දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක් මේ වන විට රුපියල් මිලියන 6200 ක බදු මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත. දින 14ක සහන කාලය තුළ හිඟ බදු…

නායයාමේ අවදානම නිසා හැටන් කලාපයේ පාසල් අද දින වසා තැබේ.

පවතින අධික වැසි හේතුවෙන් පනවා තිබූ නාය යාමේ අවදානම් නිවේදනය තවදුරට ත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව, නුවර පස්බාගේ කෝරළේ, නුවරඑළිය, අඹන්පොළ සහ රත්නපුර…

You cannot copy content of this page