Month: July 2023

පළාත් කිහිපයකට තද වැසි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතරදිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

ආණ්ඩු විරෝධී පෝස්ටර් කොළඹ ජාතික රෝහලේන් හමුවේ.

කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධී පෝටර් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විමර්ශන නිලධරීන් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ ජාතික රෝහලේ 11 ගේට්ටුව අසල පිහිටි…

ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චාමරි අතපත්තු අංක එකට .

කාන්තා එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පලමු ස්ථානයට පත්ව ඇත. පසුගියදා පැවති නවසීලන්ත සංචාරයේදී චමරි අතපත්තු දැක්වූ සුපිරි දක්ෂතා මත ඇයට ලැබුනු…

ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවතට.

වසර පහක කාලයක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. වසර පහක් තිස්සේ ආදායම් බලපත‍්‍ර ලබා ගෙන නැති වාහන…

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක් ශ්‍රී ලංකාවට.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක ලබාදී තිබේ. ලෝක බැංකුව විසින් මෙරටට ලබා දීමට අනුමත කරන ලද ඩොලර් මිලියන 700ක මුදලික් මිලියන 250ක් මෙසේ නිදහස් කර ඇත.…

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල තවත් පහළට.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (ජුලි.04) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් දක්වා පහළ ගොස් තිබෙනවා. දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව…

තලෙයිබාන් පාලනය , ඇෆ්ගන් කාන්තාවන්ට කොණ්ඩා සැකසීම හා රූපලාවන්‍ය මධ්‍යස්ථාන තහනම් කරයි.

කාන්තාවන්ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනිමින්තලේබාන් සංවිධානය විසින් පනවන ලද නව වාරණයක් ලෙස රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇති බව වාර්තා වේ. තලෙයිබාන් සංවිධානය මේ…

මිලියන 100 ක් වටිනා රත්තරන් ජෙල් තොගයක් තීරු බදු රහිත සාප්පු සේවිකාවගේ යට ඇඳුමේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ රුපියල් මිලියන 100 ක් වටිනා කිලෝ 05 ක් බරැති රන් ජෙල් තොගයක් අත්අඩංගුවට ගෙන…

අස්වැසුම හිමි ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලාභීන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කරයි.

අස්වැසුමේ ප්‍රතිලාභ හිමිවන ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලාභින්ගෙ නාමලේඛනය අදාල ප්‍රාදේශි ලේකම් කාර්යාලය සහ ග්‍රාම සේවා කාර්යාල වෙත ප්‍රදර්ශනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. සමාජ ප්‍රතිලාභ මණ්ඩලය…

ඓතිහාසික කතරගම දේවාලයේ අවසන් මහා මහ පෙරහැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ අවසන් දිනය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ…

You cannot copy content of this page