වනිඳු හසරංග වරදකරුවෙක් වෙයි
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ(02) පැවති ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක මුදලක්…
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ(02) පැවති ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක මුදලක්…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (02) දහවල් 12.30ට ආරම්භ වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය…
පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසයි. පොලිස්පති පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය…
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ඔවුන්ගේ ආරාධනාවක් අනුව ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය ජූනි 28 දින ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුනු විශාල කෘෂි නිෂ්පාදන…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණාඒ අනුව යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විපක්ෂව හිමි වූයේ…
ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු මගී ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ හරහා…
සුරාබදු ඉහළ දැමීමත් සමඟ සියලුම වර්ගයේ සුරාබදු අනුපාත ඊයේ(01) සිට ඉහළ දමා තිබේ. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට…
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ ඊයේ (01) භූ කම්පනයක් සිදු වී තිබේ. එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති…
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම…
You cannot copy content of this page