උද්ඝෝෂණයෙන් ලෝටස් මාර්ගය අවහිරවේ
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. විවිධ…
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. විවිධ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරික වු දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය…
අද (12) දින රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ, වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් ඇති වී ඇති බලපෑම සඳහා…
දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස…
නව කොව්ඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය. එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ අනුව එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි .…
මෙරටට එල්ල වූ පාස්කු ප‍්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩ සටහනේ දී හෙළිදරව් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ…
අද (12) ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර නාය යෑමේ අනතුරු ද ඇතිවිය හැකි බවද පවසයි. එය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල…
දැවැන්ත පරිගණක වෛරස් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව සදහන් වේ. 2023 මැයි 17 සහ අගෝස්තු 26 අතර කාලය තුල…
නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා…
තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බවට ඇතැමුන් පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි . තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක්…
You cannot copy content of this page