පොලිස්පති සි. ඩි වික්‍රමරත්නට සිව් වන වරටත් නැවතත් සති 3 ක සේවා දිගුවන් ලබා දීමට අද (3) දින කටයුතු කර තිබෙනවා .

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයෙන් විශ‍්‍රාම යාමෙන් පසු අවස්ථා හතරකදි සේවා දිගු ලබා දීමට කටයුතු කර ඇති අතර මේ වන විටත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කර නැති බව සදහන් වෙනවා.

වික‍්‍රමරත්න මහතාගේ අවසාන සේවා දිගුව ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කලද පසුව ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව එම සේවා දිගුව ලබා දීමට කටයුතු කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page