Month: December 2023

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අත්අඩංගුවට ..

කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ…

ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුමට ජනාධිපති නීතිඥ ධූරයක්..

ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී ඇත ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ ප්‍රමාදයෙන් ඖෂධ තොග වාරායේ සිරවී ඇත.

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ…

බෙත්ලෙහෙමට නත්තල් නැහැ….

අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ,නත්තල් සැමරුම් මෙවර පැවැත්වීමක් සිදු නොවනු ඇති බව සදහන් වෙයි . පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරු තිරයේ බෙත්ලෙහෙම පිහිටා ඇති බවත් . නත්තල් සැමරුම්…

උත්සව සමයේ ඉන්ධන සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරයි.

මෙම උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. සිපෙට්කෝ (Ceypetco), ලංකා IOC සහ…

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට අයත් බවට සැක කෙරෙන කොටි 3 ක් වටිනා වාහාන අත්අඩංගුවට …

හීන්දෙනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට අයත් බව කියන කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන හතක් පොලිස් භාරයට ගත් බව වීරගුල…

ඉන්දියානු නව මහා කොමසාරිස්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සිය රාජකාරි අරඹයි…

ශ්‍රී ලංකාවේ ඉන්දියානු නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා 22 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…

“යුක්තිය ” පළමු මෙහෙයුමේදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ….

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ පළමු අදියර අද (24) දින උදෑසන 6.00 න් අවසන් විය. පුරා දින හතක් තුල පැවති…

අමාත්‍යාංශ 10 කට නව ලේකම්වරුන් පත් කෙරේ…

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්සින් අමාත්‍යාංශ 10 කට නව ලේකම්වරුන් හා පලාත් සභා 2 කට ප්‍රධාන ලෙකම්වරු පත් කිරීම ඊයේ…

මත්ද්‍රව්‍ය ජාවරමේ යෙදුණු පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවා හැෂ් සමග අත්අඩංගුවට …

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකුහෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳව තොරතුරු ලැබිමෙන් පසු පේරාදෙණිය පොලීසිය විසින්ඊයේ (22) අත්අඩංගුවට ගත් බව සදහන් වේ. මෙලෙස අත්අඩංගුවට…

You cannot copy content of this page