කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ සදහන් කරයි…

තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන බව අද (18) කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page