අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇත….
ඒ අනුව අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා ද WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.89 දක්වා ද පහළ වැටී ඇත.
