යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි .

අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරෙන බව සදහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page