රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සොයා ගැනිම සදහා මහජන සහය ලබා ගැනීමට රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03 කොල්ලුපිටිය , කාමෙල් වත්ත , අංක 51 ස්ථානයේ පදිංචිව සිටි මොහොමඩ් නාසීර් මොහොමඩ් ආදිල් නැමැති පුද්ගලයෙකි.

ඔහු පිළිබඳ ඔබ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක සිවලී අරුක්ගොඩ ඉල්ලීමක් කර ඇත .

0112471471 ,

0112431854

0704387112 .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page