හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත..
ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත..
සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි..
