කාඩ්පත් භාවිතා කර ගමන් කළ හැකි බස් රථ ධාවනයට සූදානම් කරයි.
විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත්…
විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත්…
අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සියයට 1 කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ලෝක…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.99 ක් ලෙස වාර්තා වෙනවා. පසුගිය සිකුරාදා (11) එක්සත් ජනපද ඩොලරයක…
නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනි තැබූ පුද්ගලයින්ට වන්දි ලබා නොදෙන බවටකෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි . නියඟය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින්…
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන වල ආනයන තහනම ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය හමුවේ…
පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…
ඉදිරියේදී 10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාලව විශේෂ නිවේදනයක්ද…
+94 70 166 6690: ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ විජය කුමාරතුංග ඇතුළු තම පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය හෙතුවෙන් ජිවිත…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
මේ වන විට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ මහත සිය ධූරය අවසන් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව…
You cannot copy content of this page