රාජ්‍ය ආදායම සියයට 35 කින් ඉහළට
2023 වසරේ රාජ්‍ය ආදායම් 2022 වසරට සාපේක්ෂව පළමු මාස 05 තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි 2022 වසරේ මැයි මාසය වන විට ආදායම රුපියල් බිලියන…
2023 වසරේ රාජ්‍ය ආදායම් 2022 වසරට සාපේක්ෂව පළමු මාස 05 තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි 2022 වසරේ මැයි මාසය වන විට ආදායම රුපියල් බිලියන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (07) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.57ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
රජය විසින් සැලසුම් සහගත ලෙස බාල බෙහෙත් වර්ග ගෙන්වන බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් විවිධ බොරු…
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත්‍ර සඳහා සත්‍යාපනය (Verification) කිරීමේ ක්‍රියාවලිය අද සිට ( 2023 අගෝස්තු 7 වැනිදා ) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව…
රට බංකොලොත් කිරිමට වගකිව යුතු ආයතන හා පුද්ගලයින් නම් කිරිම සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයින්ගේ නම ලේඛනයක් පිළියෙළ කරන්නැයි විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්ට බංකොලොත්භාවයට පත්වීමේ හේතු…
මේ වන විට රට තුළ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 27883 ක පුද්ගලයන් 89840 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයින් වැඩිම පිරිස වන පුද්ගලයන් 69113…
ඉරානය සිය තාක්ෂණික හා විශේෂඥතා දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව එරට ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා පවසයි. මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06)…
නිදහස් සෞඛ්‍ය පිළිබඳව මේ වන විට ජනතාව තුළ විශ්වාසයක් නැතිවි තිබිම හෙතුවෙන් රෝහල් වෙත යාමට රෝගීන් බිය වි ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ . සි . අලවතුවල…
You cannot copy content of this page