වී මිලදී ගැනීමට අඩු පොළියට ණය ලබාගත් අනුමත මිලට වී මිලදී නොගන්නා ව්යාපාරිකයන් අසාදු ලේඛන ගත කෙරේ _ මහින්ද අමරවීර
වී මිලදී ගැනීම සදහා රජය විසින් ලබා දී ඇති ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් ඒම මිල ගණන් යටතේ වී මිල දී…
