උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාල කාලසටහන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දින දක්වා…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාල කාලසටහන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දින දක්වා…
චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළන් අද දිවයිනට පැමිණියා ඔවුන් පිළිගැනීම සදහා අද උදෑසන කටුනායක…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වු…
දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේද මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පවසයි. නිල්වලා, ගිං, කළු ගංගා ආශ්‍රිතව පැවති…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය සමගාමීව හමුදා නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07 ක්, බ්‍රිගේඩියර් නිලයට…
අද (10) සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි එහි දුර නාවික සැතපුම් 60 ක් වන…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරන ආදායම ලබා ගැනිමට හැකියාව නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දන්වා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි…
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම්…
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා. මේ වනවිට පැවති වර්ෂා සහිත අයහපත් කාලගුණික තත්ත්වය…
ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මොරොක්කෝවේ දී සාකච්ඡා වට දෙකක් සිදු කර…
You cannot copy content of this page