ඇමරිකානු සමාගම අද සිට මෙරට ඉන්දන බෙදාහැරීම සදහා ගිවිසුම් අත්සන් කරයි ….
දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුල මෙරට ආයෝජනය කළ ඇමරිකානු සමාගමක් වන Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තැබිම…
දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුල මෙරට ආයෝජනය කළ ඇමරිකානු සමාගමක් වන Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තැබිම…
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට කැඳවා ප්‍රකාශයක් ලබා…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (12) වන දින පැවති සාකච්ඡා අසාර්ථක බවත් හෙට උදැසන 6.30 සිට දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී.…
පසුගිය ආණ්ඩුව බලයට පත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල්…
U P I ගෙවිම් ක්‍රමය ලෙස හැඳින්වෙනඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළත් අද (12) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් තිබේ. වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීමෙන් එහි වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි තරුණියගේ උදරයට වෙඩි…
රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා…
ජාත්‍යන්තර බලපැම් වලට හා අතලොස්සක් දේනාගේ බලපැම් වලට තමන් යටත් වි රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුම අත් නොහරින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි . පාතාල…
ලෝකයේ කිසිම රටක් සමඟ බද්ධ වෛරයකින් පෙළෙමින් දේශපාලනය කිරීමට හෝ රාජ්‍ය පාලනය කිරීමට නොහැකි බව මීට වසර 35 කට පෙර ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තා නම් හැටදාහකට ආසන්න පිරිසකගේ ජීවිත…
You cannot copy content of this page