Category: Local News

ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය කිරීම සඳහා අධිකාරියක් _ රංජිත් සියබලාපිටිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු…

ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා දිවියෙන් සමුගනී.

ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. අතුල ශ්‍රී ගමගේ මහතා මිය යන විට 60 වන වියෙහි පසුවු අතර දේහය අංක 196/1…

ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තිරණය සම්බන්ධයෙන් සොයා බැලිමට අමාත්‍ය අනුකමිටුවක් පත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති…

බැදුම්කර සිද්ධියට අදාල 11 දෙනෙකු මුදාහැරීම අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේන් අතුරු නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.…

මුදල් වංචාවක් සම්බන්ධ සැකකරුවන් සොයා ගැනිමට මහජන සහය පතයි .

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ පුද්ගලික…

දැදුරු ඔය නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක _ වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි වාරියපොල, නිකවැරටිය, මහව,…

පොලිස්පතිවරයකු පත් නොකිරීම පිළිබඳ කනස්සල්ල පළ කරමින් නීතිඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මඟින් පොලිස් දෙපාර්තමේන්තුවට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බව නීතීඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි . නීතීඥ සාමුහිකය නිවේදනයක්…

තුන්වන වාරයේ පාසැල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 2 දක්වා.

තුන්වන වාරයේ පාසැල් නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වන දා සිට 2024 පෙබරවාරි 2 දින දක්වා ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි . අපොස උසස් පෙළ විභාගය ජනවාරි 4…

විහාරමහාදේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට ….

කොළඹ විහාරමහාදේවී උද්‍යානය නැවත වරක් කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත . කොළඹ මහ නගර සභාව…

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට තායිලන්තයේ පූර්ණ සහය..

තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා පවසයි. වත්මන් ආර්ථික අභියෝග, අවස්ථා සහ ආර්ථික…

You cannot copy content of this page