Category: Local News

ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරයි

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව…

කැලණි වැල දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට මහල් නිවාස 100 ක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ අනවසරයෙන් සිටින පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි . ප්‍රවාහන අමාත්‍ය…

කුණු මාළු කන්ටේනර් 102 රේගුව විසින් නිදහස් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි

කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි…

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත හා සමාජ මාධ්‍ය නියාමන පනත ලබන 3 දා පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම…

දුම්රිය අනතුරෙන් පුද්ගලයෙක් මරුට.

අද (28) උදෑසන බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටි කුඩා ලොරි රථයක් අනතුරට පත් විය . මීටියාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුරක් සිදු වුණු අතර මෙම…

ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලය හොරු බිදී……

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන යයි. සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී…

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම මේ වසර අගදී _ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබා දීම ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…

උද්ධමනය සියයට 1.3 දක්වා පහළට

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 1.3 දක්වා පහත වැටී තිබේ . ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ…

ජංගම දුරකථනයට ඇබ්බැහි වු 18 හැවිරිදි තරුණයා උඩුමහලින් පැන දිවි නසාගනි

මාපියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් පසු විශාදය තත්ත්වයට පත්ව රෝහල් ගතකළ තරුණයෙක් රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසාගෙන…

චමුදිතට සලකුණේ දී මෛත්‍රීගෙන් චෝදනා

හිරු TV සලකුණ වැඩසටහනට මෙවර පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම අදහස් පල කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපහසුතාවට පත් කරන ලදි කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු…

You cannot copy content of this page