එක්සත් ජාතික පක්ෂය 77 වන සංවත්සරය සමරයි.

එක්සත් ජාතික පක්ෂ 77 වන සංවත්සරය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද (සැප් 6) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඉතා චාම් අන්දමින් පවත්වන ලදි. 1946 සැප්තැම්බර් මස 6…

ආයුර්වේද කංසා වගාවට අවසර..පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද (5) පාර්ලිමේන්තුවේ දි සම්මත කෙරුණා . දේශීය වෛද්‍ය රාජ්‍ය…

ගෙවල් කුලී පනත අහෝසි කර නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ, අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි…

වෛද්‍යවරු 1500 ක් රට ගිහින් තවත් 5000 ක් යන්න සූදානමින් _රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍යවරුන් 1,500 ක් පමණ මෙරට අතහැර විදෙස් රටවල රැකියා සඳහා පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සිදුකරන බව…

උසස් පෙළ විෂයන් තුනටම “A” සමාර්ථ ලබාගත් සිසුන් 9904 ක්

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘,A” සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි . වාණිජ අංශයෙන් සිසුන් 4198…

ශල්‍යකර්මයකදී කැඩී වෙන් වූ උපකරණ කොටසක් ශරීරය තුල තිබී නැවත ශල්‍යකර්මයකින් එළියට ගනී.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ශල්‍යකර්මයට ලක් කරන ලද පුද්ගලයාගේ ශරීරය තුළ ශල්‍යකර්ම උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම උපාංග කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා නැවත හදිසි…

ගොඩනැගෙන ආර්ථිකය හා රට දුර්වල කර, පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීමේ උත්සාහය ව්‍යර්ථ වුණා…

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ප්‍රමාද කිරීමට හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග විසින් ගනු ලැබූ පටු උත්සාහයන් ව්‍යර්ථ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය…

නිදහස් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ඇති සැකය දුරු කිරීම හෙද නිලධාරීන්ගේ වගකීමක් – සමන් රත්නප්‍රිය

සෞඛ්‍ය කේෂත්‍රය සම්බන්ධයෙන් මහජනතාව තුල ඇති සැක දුරු කිරීමට කටයුතු කිරීම හෙද නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සමස්ථ වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති…

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේව මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කරයි

කුණු පළාත භාරව කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාතට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම්…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට ඉන්දීයාව සුදුසුකම් ලබයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට ඉන්දීය කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා ඇත. ඒ පසුගිය දා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වටයේ පස්වැනි තරගයේදී නේපාලය පරාජය කරමින් ඉන්දියානු…

You cannot copy content of this page