ආණ්ඩුව කළ යුතු දේ අද විපක්ෂයට කරන්න වෙලා _ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය රජය විසින් සිදු කල යුතු වුවත් එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බැවින් ප්‍රායෝගික ප්‍රගතිශීලී…
සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ජන්දය දිමට පිවිතුරු හෙළ උරුමය තීරණය කරයි.
සෞඛ්‍ය ඇමතිට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව එහි නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඒ මහතා මේ බව සදහන්…
ඔන් මැක්ස් ඩ් ටි ආයතනය පිරමිඩ ජාවාරම් වලින් ඇමරිකන් ඩොලර් මිලියන සියයට වඩා උපයලා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති නිති වීරෝධි පිරමිඩ ජාවාරම මගින් ඔන්මැක්ස් ආයතනය මේ වන විට ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් උපයා ඇති බව වාර්තා වේ.…
වයස 18 ට අඩු දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට නීති _ ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් ඇමති ගීතා කුමාරසිංහ´
වයස 18 ට අඩු දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට නීති ගෙන ඒමට කටයුතු කරන බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කලා. මේ…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
ප්‍රතිඵල සඳහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න https://www.doenets.lk/examresults අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත. 2022 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට…
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ A ” ශ්‍රේණියේ බංකු අධිපතිවරයකු ලෙස නම් කෙරේ.
‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර ඇත…
ලිට්රෝ ගෑස් මිල ඉහළට
ලිට්රෝ ගෑස් මිල අද (සැප් 4):මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා ඇති අතර…
වසර 350 කට වඩා පැරණි ලන්දේසි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට සැරසේ.
කොළඹ වරාය තුළ පිහිටි ලංදේසි යුගයේ සිරකඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති වසර 350 කට වඩා පැරණි පෞරානික ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟයෙන් බංගලදේශයට ලකුණු 89 ක පහසු ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරඟය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරඟයෙන් ඇෆ්ගනිස්තානය පරදා බංගලදේශය ලකුණු 89 ක පහසු ජයග් වර්තා කරයි. පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය…
වගකීම් ඉටු නොකරන කැබිනට් ඇමැතිවරුන්ට විශ්වාසභංග ගේන්නේ ආණ්ඩුපක්ෂයේන් _පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
කැබිනට් අමාත්‍යවරු තම වගකීම නිසි පරිදි ඉටු කරන්නේ නැතිනම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි . කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව…
