චිනය නවින යුද රථ 11 ක් පරිත්‍යාග කරයි.
චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ. මෙම රථ අති නවීන සන්නිවේදන…
අමාත්‍ය ධූරයෙන් ඉවත් විමට තමන් සූදානම් බව බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
ජාතික රූපවාහිනි සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව පෞද්ගලික ආයතනයකට බදු දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද උණුසුම් තත්ත්වයක් ඇති වු බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ…
පාර්ලිමේන්තු උණුසුම් වේ. නලින් බණ්ඩාර , වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේන් එලියට.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් හටගෙන ඇත. මූලාසනය…
ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බව ජනාධිපතිවරයා අනුලා විද්‍යාලයේ පැවැති උත්සවයේදී කියයි.
ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…
අද කාලගුණ අනාවැකිය.
ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…
ජීවන් තොන්ඩමන්ගේ ප්‍රකාශයට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රතිචාර දක්වයි.
ඇතැම් දේශපාලකයන් ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි ක්‍රියවන්වල යෙදුනහොත් එම තත්වය ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ…
දකුණෙන් ආ හොරු රට බංකොලොත් කරා _ ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක.
දකුණෙන් ආ හොරු බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ආර්ථික…
කටුනායක ගුවන් තොටුපලේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” අමාත්‍ය මනුෂ නානායක්කාර ස්ථාපනය කරයි.
සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්…
ජලාශ 73 ක ජල මට්ටම සියයට 28 ක් දක්වා පහතට.
මේ වන විට ප්‍රධාන ජලාශ 73 ක ජල මට්ටම පහළ ගොස් ඇති අතර එය සියයට 28 ක් දක්වා පහළ වැටිමක් බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දේපාර්තමෙන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ…
ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කරයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු විය. එයින් මෙගා වොට් 120 ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම හා කුඹුරු…
