අද කාලගුණ අනාවැකිය

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති…

LPL අවසන් මහා තරගය නැරඹීමට ජනාධිපතිවරයා පැමිණෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්…

සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන2024 වසරේ ආරම්භ කරනවා _ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන්…

ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් සිට තහනම්

ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එක් වරක් පමණක් භාවිතා කරන ලෙස නිපදවා ඇති…

රජයේ නිසි කළමනාකාරිත්වය හේතුවෙන් ආහාර හිඟයකට මුහුණ දුන්නේ නැහැ _ සමන් රත්නප්‍රිය

රජය නිසි කළමනාකාරිත්වයකින්යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණ නොදුන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි . ඔහු මේ බව ප්‍රකාශ කළේ “කෘෂි කාර්මික අංශය…

ජනාධිපතිවරයාගේ දෙදින නිල සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග ඒකගතාවයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල සාකච්ඡාවක් සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේ දී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දෙදින නිල සංචාරයක්…

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 34 අපනයන වර්ධන වේගයක් _ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්.

. 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා…

අද කාලගුණ අනාවැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහපොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

නව ඉතාලි තානාපති ජනාධිපතිවරයා හමුවේ.

ඉතාලියේ නව තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් (Mr. Damiano Francovigh ) මහතාඅද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දිම සිදු කරන ලදි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි…

ගුරුවරු 8000 ක් බඳවා ගන්නවා. _ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්.

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි . රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම…

You cannot copy content of this page