තාප්ප 2 ක් අතර සිරවුණු පාසැල් සිසුවිය නිරුපද්‍රිතව බේරා ගැනේ
පාසලක බිත්ති දෙකක් අතර සිරවුනු හත් හැවිරිදි පාසල් සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ සහ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා. මෙසේ සිරවී සිටියේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන…
ඩොලරයේ වටිනාකම අද
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.99 ක් ලෙස වාර්තා වෙනවා. පසුගිය සිකුරාදා (11) එක්සත් ජනපද ඩොලරයක…
වගාවන්ට ගිනි තැබුවොත් වන්දි ගෙවීමේ හැකියාවක් නැහැ.
නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනි තැබූ පුද්ගලයින්ට වන්දි ලබා නොදෙන බවටකෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි . නියඟය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින්…
පොදු ප්‍රවාහනය සදහා යොදාගන්නා වාහන ආනයනය කිරීමේ සීමා ඉවත් කරයි _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන වල ආනයන තහනම ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය හමුවේ…
13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු සියළු දෙනා එක් විය යුතුයි _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ .
පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…
අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විම නැවත 10 වන ශ්‍රේණියට
ඉදිරියේදී 10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාලව විශේෂ නිවේදනයක්ද…
විජය ඇතුළු මහජන පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් දායකත්වය ලබා දිමේ වරදට ඝාතනයට ලක් වුවා
+94 70 166 6690: ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ විජය කුමාරතුංග ඇතුළු තම පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය හෙතුවෙන් ජිවිත…
අද කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
මිලින්ද මොරගොඩ වෙනුවට ෂේනුකා සෙනවිරත්න ඉන්දීය මහකොමසාරිස් ලෙස
මේ වන විට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ මහත සිය ධූරය අවසන් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව…
විපක්ෂයට එදා වැඩපිළිවලක් තිබුනෙත් නැහැ…අද වැඩපිළිවලක් ඇත්තෙත් නැහැ.සාගල රත්නායක.
ජනාධිපතිවරයාට රට හාදාගන ඉදිරියට යද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය කරන්නේ හැම වෙලාවෙම කකුලෙන් අදින ඒක පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව…
