13 පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ තම ස්ථාවරය ප්‍රකාශ කල යුතුයි.මහාචාර්ය චන්න ජයසුමන.

. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

විදේශ ප්‍රේෂණ ලැබිම් සියයට 78 කින් ඉහළට _ ශ්‍රී ලංකා මහ බැංකුව

2022 වසරට සාපේක්ෂව 2023 ජූලි මාසය වන විට විදේශ ප්‍රේෂණ ලැබිම් සියයට 78 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වාර්තා කරයි . 2022 වසරේ එම කාලසීමාව තුළ ලැබී ඇත්තේ…

චැනල් අයි නාලිකාව ලයිකා සමාගම බද්දට ගනි

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව ලයිකා ගෲප් වෙත බදු පදනම මත ලබා දී ඇත . ඒ සඳහා මසකට රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට…

හිමිකරුගේ අකමැත්තෙන් වාහනය මුල්‍ය සමාගමට නැවත ලබාගත නොහැක

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත ලබා ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ඔහු…

රාජකීය මැරින් පුහුණුව ලබා ගත් යුක්රේන නාවික භටයින් 1000 ක් යුක්රේනයට

රාජකීය මැරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ භටයින් විසින් සිදුකළ මාස හයකට වැඩි “දැඩි” පුහුණුවකින් පසු යුක්රේන නාවික භටයින් 1,000 කට ආසන්න පිරිසක් ආපසු සිය රට බලා යාමට සූදානම් වේයි. ඔවුන්…

ක්‍රිකට් ආයතනය හේෂාගේ කට වහන්න මුදල් විසිකරයි.

ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන හෙළි කිරීමෙන් පසු මුදල් දී තමන්ගේ කට වැසීමට ක්‍රිකට් ඇතැම බලධාරීන් උත්සාහ දරු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කරයි. මේ…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මධුසංක දිසානායක පත් කරයි .

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (11) පත් කරන ලදි. මධුශංක දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක…

හිටපු අල්ලස් හා දූෂණ විමර්ශන කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය නිදහස් කිරීම සතුටට කරුණක් _කරු ජයසූරිය

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම තමා සතුටු වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක්…

You cannot copy content of this page