රනිල් _ සජිත් මේ මොහොතේ එක්ව කටයුතු කල යුතුයි _ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එකට එක්ව කටයුතු කලයුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි මන්ත්‍රීනිය මේ බව…

ඩොලරය ඉහළට ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව ඊයේ (15) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.72ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.08ක් දක්වා ඉහළ ගොස් ඇත . මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක…

විදේශ රටවලින් වෛද්‍යවරු මෙරටට ..

රට තුල වෛද්‍යවරුන්ගේ හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය රටවලින් වෛද්‍යවරු මෙරටට ගෙන ඒමට සිදු වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. විශේෂඥ වෛද්‍යවරු රට…

අද කාලගුණ අනාවැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට…

දේශීය බිත්තර මිල ද පහළට.

ඉන්දියානු බිත්තර රුපියල් 35 බැගින් සුපිරි වෙළද සැල්වල අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරයක මිලද රුපියල් 44ත් 45ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයන් පවසයි. ඉන්දියාවේන් බිත්තර ගැන්වීමට පෙර…

පිරමිඩ ජාවාරම මැඩ පැවැත්විමට දැඩි දඩුවම් ගෙන ඒනවා _මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මේ වන විට සමාජ පිළිළයක් බවට පත්ව ඇති පිරමිඩ ජාවාරම මැඩලීම සඳහා දැඩි දඩුවම් පැනවිය යුතු බවත්, පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නීතී යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවත් මුදල් රාජ්‍ය…

යාපනයේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කරන්න එපා.. ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරයි.

පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වු බව වාර්තා වේ. හතරවන සිංහ රෙජිමේන්තුවට අයත් මෙම කඳවුර ඉවත් කිරීමට…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…

කාඩ්පත් භාවිතා කර ගමන් කළ හැකි බස් රථ ධාවනයට සූදානම් කරයි.

විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත්…

බොරතෙල් මිල පහළට

අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සියයට 1 කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ලෝක…

You cannot copy content of this page