මිලින්ද මොරගොඩගේ නිල කාලය අගෝස්තු මස 29 වැනිදායින් අවසන් වේ
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වසර 2ක් සෙවය කල මිලින්ද මොරගොඩ මහතා සිය නිල කාලය අවසන් කර ඔක්තෝම්බර් මස පළමු වැනිදා ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇත . මිලින්ද මොරගොඩ…
විදුලිය කප්පාදු නොකරන බව ඉංජිනේරුවන් පවසයි.
ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වුවත් විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියි. නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය විම…
13 සංශෝධනය මගින් කිසිසේත්ම රට බෙදීමක් සිදු වන්නේ නැහැ._ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල හා දකුණේ ඇතැම් දේශපාලනඥයන් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන…
වියළි කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 99,599 ක් පීඩාවට පත්වී ඇත .
වියලි කාලගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික් 11 ක පුද්ගලයන් 99,599 ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21 ක පවුල් 30892…
සුඛෝපභෝගී ජීප් රථ සඳහා ව්‍යාජ ලේඛන සැකසූ නිලධාරියා අත්අඩංගුවට.
තීරුබදු නොගෙවා ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ 400 ක් ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කර ලියාපදිංචිය සිදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය…
අද කාලගුණ වාර්තාව
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ද…
ඩොලරයේ මිල පහලට
අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි . ඒ අනුව මෙරට වාණිජ බැංකු…
බොරළු කන්ද රජමහා විහාරයේ පවිත්‍ර කිරීම් සහ ඉදිකිරීම් තාවකාලිකව නතර කරයි.
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නියෝගයක් කර ඇතැයි විහාරාධිපති අම්පිටියේ සීල වංශතිස්ස…
ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේ දි අමාත්‍යවරයා මැදිහත් වූ බවට චෝදනා.
කොළඹ කටුනායක ගුවන් තොටුපල සඳහා ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීමේදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වනවා. දින කිහිපය…
අස්වැසුම තාවකාලිකව අත්හිටුවන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 62 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
රජය විසින් ඉදිරිපත් කර ඇති අස්වැසුම වැඩපිලිවෙලේ අඩුපාඩු සකස් කරන තෙක් කෙටි කාලයකට අත්හිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර ඇත . පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා…
