ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 2 ක්

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනාගන්නට අද (10) උදෑසන හැකි වුණා. ඒ කැරිබියන් රාජ්‍යයේ ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ දීය. අද අලුයම පැවති…

මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් 4 දෙනෙකු කර්මාන්තයට විශාල බලපෑමක් වී තිබෙනවා _ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

මෙරට නිෂ්පාදනය කරන බිත්තර උපරිම සිල්ලර මිල රුපියල් 35/= කට අලෙවි කළ හැකි බව වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා. පසුගිය දා රාජ්‍ය වානිජ…

“French Fries ” නිෂ්පාදනය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ආරම්භ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇති…

ප්‍රේම සම්බන්ධයට උරන වු ඥාතීන් 54 හැවිරිදි පුද්ගලයා පහරදී ඝාතනය කරයි.

යාපනයේ ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක් සමග සබදකමක් පැවැත්වු අවුරුදු 54 ක පුද්ගලයෙකුට ඥාතීන් පිරිසක් විසින් පහර දී ඝාතනය කොට ඇත මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සංගවේලී ප්‍රදේශයේ පදිංචි මරියදාස්…

අද කාලගුණ අනාවැකිය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

කෘෂිකර්ම ,වාරිමාර්ග විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් මානව හිමිකම් කොමිසමට

වී වගාව සඳහා අවශ්‍ය ජලය සමනල වැව ජලාශයෙන් මුදා නොහැරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පසුගිය 07 වැනිදා ගොනුකරනු ලැබූ පෙත්සම අද (9) දින උදේ 11.30ට මානව හිමිකම් කොමිසම හමුවේ…

ආන්දෝලනයට ලක්වු කඩුවෙල සිද්ධියට සම්බන්ධ හිමි නම අත් අඩංගුවට

කඩුවෙල, බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව ඊයේ (08) දින නවගමුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත . ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන්…

සිසර්ලා බලහත්කාරයෙන් වාහන රැගෙන ගියොත් කොල්ලකෑම් යටතේ දඩුවම් ලැබෙනවා.

ලිසං වාරික ගෙවීම් ප්‍රමාද වූ විට සමාගම් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය අවස්ථාවකදි ඔවුන්ට ඒරෙහිව කොල්ලකෑම නැමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩබලන…

ප්‍රාදේශීය සභා,නගර සහා මහ නගර සහා පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම් ව්‍යාවස්ථාවට පටහැනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම…

අද කාලගුණ අනාවැකිය.

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී…

You cannot copy content of this page