ජනාධිපතිවරයාගේන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ඇත. එම ගැසට්…
අගෝස්තු 2 දා කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද,…
ජේෂ්ඨ පුරවැසියන්ගේ සියයට 5 හේ රැදවුම් බද්ද නිදහස් කිරීමට පියවර _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. පවතින නීතිය අනුව…
ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් දඹුල්ල අවුරා කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබයි.
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත්…
තේ සහ කුරුඳු මිල පහලට
මේ වන විට වෙළඳපොළේ තුල තේ සහ කුරුඳු මිල පහළ බැස තිබෙන බවත් එම තත්ත්වය හෙතුවෙන් තම වගාවන් පවත්වාගෙන යාමේ ගැටලුවක් ඇති බවත් තේ හා කුරුඳු වගා කරුවන් කියා සිටි.…
සිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගයත් හෙට දිවයිනට පැමිණේ
සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බවත් 2 වන ඉන්ධන තොගය හෙට මෙරටට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ…
බිත්තර මිල පහළ දමන තුරු ආනයනය කිරීමට සිදු වෙනවා._ අමාත්‍ය නලින් ප්‍රනාන්දු
දේශීය බිත්තර නිෂ්පාදකයන් සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. එසේ සිදු නොකලහොත්…
අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරිමට ජපානය සමඟ සාකච්ඡා
ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය යොමු වී ඇත . ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන…
ජතික ගිය හිතුමතේ වෙනස් කර ගායනා කිරීමට එරෙහිව උමාරා සිංහවංශ එරෙහිව පැමිණිලි කරයි.
ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වේ. පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ජාතික…
කොළඹ නුවර බස් රථය පෙරලී 18 ක ට තුවාලයි පස් දෙනෙකුට බරපතළයි
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී ප්‍රපාතයකට පෙරළී ඇත. අද(01) උදෑසන 4.30 ට පමනමාර්ගය…
