දෙමාපියන්ට සුදුසු ඇඳුමකින් පාසල වෙත පැමිණෙන්න අවසර දෙන්නැයි අධ්‍යාපනය ලේකම් විදුහල්පතිවරු දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කරයි.

දෙමාපියන් විසින් පාසලට දරුවන් රැගෙන යාමේදී සහ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණීමෙදී සැරසි පැමිණිය යුතු ඇදුම් සම්බන්ධයෙන් පාසල විසින් පනවා තිබෙන සීමාවන් නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත…

අස්වැසුම නොලැබුණු සමෘද්ධිලාභින් 393,094 තවදුරටත් සමෘද්ධිය ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනී.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත . සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 1,280,000 ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කර…

අස්වැසුම ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය බැංකු නිවාඩු දිනවලත් විවෘත කෙරේ

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින ජනතාවට ගිණුම් විවෘත කිරීමට කඩිනම් කිරීම සඳහා පහසුවන…

ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි.

ඉකේට්‍රෝනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඉලෙක්ට්‍රොනික බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අධික පිරිවැයක් රජයට දැරීමට සිදු වන නිසා මේ තීරණය…

2023 අගෝස්තු 01 දින කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

අනුර කුමාර ඇතුළු පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය,…

උද්ධමනය සියයට 6.3 ක් දක්වා පහතට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද දින (31) ප්‍රකාශයට පත්කර ඇත . ඒ අනුව කොළඹ…

පෙට්‍රල් මිල ඉහළට භූමිතෙල් මිල පහලට.

අද ( ජුලි 31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත . මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල…

උපාධිධාරීන් බදවා ගැනිම පලාත් මට්ටමින් ආරම්භ කරනව _ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත

උපාධිධාරීන් බඳවා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රිඩා අමාත්‍යාංශයේ අවසර ලබා ගෙන නැහැ _ ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත…

You cannot copy content of this page