අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාවත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර අම්පාර…

අනුරාධපුර පූජා භූමිය කඩිනමින් සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි.

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමිය සංවර්ධන කිරිමේ සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දි ඇත . මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම…

අධිවේගී මාර්ගය පෞද්ගලිකකරණය කිරීමට සැලසුම් කරන බවට චෝදනා _ මාර්ග සංවර්ධන අධිකාරි සේවක සංගමය.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යුගත කිරීමේ සැලැස්මක් ඇති බව එම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි. මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට වැඩිම ආදායමක් උපයාදෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ‘සහස‍්‍රා ඉන්වෙස්ට්මන්ට්’ නම්…

ජයන්ත ධර්මදාස ,ශලනි තාරකා සමඟ ක්‍රිකට් මැච් බලන්න ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහ ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමේ දි මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු…

යහපත් ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ධමනය පාලනය වුණා _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය.

උද්ධමනය ඉහළ රටවල් අතරින් 5 වන ස්ථානයේ සිට ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වය දක්වා ගෙනඒම යහපත් ආර්ථිකමය මූල්‍යමය කළමණාකරණයේ ප්‍රතිථලයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති…

බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමෙන් ලැබිය යුතු කෝටි 4100 ලබා ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා.

බ්‍රිතාන්‍යයේ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100 ක සහන මුදල ලබා ගැනීම වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක…

ආණ්ඩුවේ ප්‍රමුඛත්වය වී ඇත්තේ රට නිවැරදි මාවතට මෙහෙය විමයි

රට නිවැරදි මාවතට මෙහෙයවීමට ආන්ඩුව ප්‍රමුඛතාව දි ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. සාගල රත්නායක මහතා මේ බව සඳහන්…

මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වාරනයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ.

සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත . එයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිත තීරණය…

සාමාන්‍ය පෙළ 10 දිත් උසස් පෙළ 12 දිත් නිර්දේශ කරයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන…

රාසමාණික්කම් මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලිමේ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි .

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…

You cannot copy content of this page