හරීන් ප්‍රනාන්දු නැවත එක්සත් ජාතික පක්ෂයට
ඉඩම් හා සංචාරක අමාත්‍ය වත්තල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හරීන් ප්‍රනාන්දු වත්තල ආසනයේ බල මණ්ඩලය පිහිටුවීමත් සමග නැවත එක්සත් ජාතික පක්ෂ සමග එක් විය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත්…
ප්‍රමිතියෙන් තොර පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග රැසක් සෑදීමේ අවදානමක්
පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි. නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක්…
අද කාලගුණ වාර්තාව
2023 ජූලි මස 25 දින සඳහා කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…
රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ දිනයෙත් (24) දිඩොලරයේ මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව ගැණුම් මිල රුපියල් 321.10ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.55ක් දක්වා ඉහළ ගොස්…
ඉහළ ක්‍රය ශක්තියක් ඇති සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරි මාස කීපය තුල වැඩපිළිවලක් _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ ඇස්තමේන්තු…
ශ්‍රී ලංකාවෙ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ
ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නෙර්වේ තානාපති කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තව මාස 6 කින්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තවත් මාස 6 පමණ කාලයකින් ආරම්භ කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු…
ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයා ජෝන්ස් හොප්කින්ස් විශ්ව විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස පත් කෙරේ
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර…
තරුණ වෘත්තියවේදින් ජනාධිපතිවරයාගේ 2048 ඉලක්ක වෙනුවෙන් පෙල ගැසෙයි.
එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සහ විධායක සභාවේ ප්‍රථම රැස්වීම පසුගිය දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදු විය . 2048 වර්ෂයේ දී පූර්ණ පුර්ව සංවර්ධිත…
දුම්රිය වර්ජකයෝ ජනතාව පීඩනයට ලක් කරනවා නම් දැඩි තීන්දු ගන්න සිද්ධ වෙනවා _ අමාත්‍ය බන්දුල ගුණවර්ධන
දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජනතාව පිඩනයට පත්…
