රුසියාවට ඒරෙහිව ඇමරිකාව ලබා දුන් පොකුරු බෝම්බ භාවිතය අරබයි.
රුසියාවට එරෙහිව යොදාගැනීමට අමෙරිකාව ලබාදුන් පොකුරු බෝම්බ භාවිතා කිරීම ආරම්භ කළ බවත් එය රුසියානු හමුදා සඳහා බලපෑමක් ඇති කරන බවද ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක ජෝන් කර්බි විසින් සදහන්…
පොහොට්ටුවෙ ජෙෂ්ඨයන්ට ඇමතිධුර ඉල්ලයි.
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන්…
මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතයට අනුව පොලිය අඩු කිරීමට වහා පියවර ගන්න.
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වලට සාපේක්ෂව සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දී තිබේ. ණය පොලී…
ආනයනික පොල්තෙල් සඳහා බද්දක්
දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා ප්‍රකාශ කළේය. දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවත් බද්ද…
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ හතේ සීමාව පනි.
2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හතේ සීමාව පසුකර තිබේ. ජුලි 20 වනදා වනවිට සංචාරකයින් 714,598 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී…
නගරවල පිහිටි ආර්ථික වටිනාකමින් යුත් ඉඩම් ආයෝජකන්ට _ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් ආයෝජකයින්ට ලබා දිමට සැලසුම් කර තිබෙනවා. මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර…
ගෝලිය තිරිඟු පිට් මිල ඉහළට
කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර පවතින ගිවිසුම තවදුරටත් දිර්ඝ නොකරන බව රුසියාව නිවේදනය කිරීම හේතුවෙන් ධාන්‍ය මත රඳා පවතින නැගෙනහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනුවට ඩෝලර් වෙනුවට රුපියල්
ශ්‍රී ලංකාව ඉන්දියාව අතර ගනුදෙනු කිරීමේදි දැනට භාවිතා කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකය වෙනුවට ඉන්දීය රුපියල් ඉදිරියේදී භාවිතා කිරීමට තීරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළඹෙන…
රනිල් වික්‍රමසිංහ ඉන්දීය ජනාධිපති හමුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය ජනාධිපතිනිය ද්‍රෞපදි මුර්මු මහත්මිය දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී හමු විය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කංචන විජේසේකර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමාන් ,ජනාධිපති කාර්ය මණ්ඩල…
සෞඛ්‍යය අමාත්‍යවරයාට ඒරෙහි විශ්වාසභංගය අද කථානායක අතට.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දෙන ලදි. සමගි ජන බලවේගය මහලේකම්…
