ONMAX DT ( pvt) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට විදේශ ගත විම තහනම්
නීති විරෝධී පිරිමීඩ ක්‍රමයට මුදල් වංචා කල ONMAX DT (PVT) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හයදෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළේය. එම සමාගමේ…
රුපියල අදත් පහලට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(13) දිනය තුල පහත වැටි ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශ කල පරිදි විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල්…
ඇල්ල ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවකයෙකු 58 හැවිරිදි විදේශ කතකට අතවර කරයි .
සංචාරක පුරවරයක් වන ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී 58 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ බව කියන තෙරපිවරයකු ඊයේ (12 දා) උදේ අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. නිවාඩුවක් සඳහා…
විහාරාධිපති හිමිගේ මළ සිරුර මාර්ගය අසල තිබී හමුවේ.
හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී එම විහාරස්ථානයේ විහාරාධිපති වූ මුරුද්දෙනියේ සීලරතන හිමිගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි. හැටහත් හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ…
නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීය
තම අමාත්‍යාංශ යටතේ ඈති ආයතන වල ආදායම සැලසුම් කල යුතුයි .
තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතනයකම ප්‍රධානින් තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එසේ සැලසුම්…
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්තරන කිලෝ 8 යි ග්‍රැම් 450 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ර්‍ඒමට උත්සාහ කළ රත්තරන කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන ඇත. නාවික හමුදාව විසින් වන්නි මුන්දලම කළපු ප්‍රදේශයේ ඊයේ…
දැන් ලෝකයටම ඇත්තේ “පඬු කරද” ගස් හයයි _ පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.
ලෝකයටම ගස් හතක් පමණක් ඇති පඬු කරඳ ගස් වලින් එකක් කපා විනාශ කර ඇති බවත් මේ වන විට දැන් ඇත්තේ හයක් බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. ශ්‍රී…
විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැර යාමේ ප්‍රවණතාවය වැඩි වේ
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය භරණ ජයවර්ධන මහතා කියා සිටියේ කථිකාචාර්යවරුන් මෙරට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බවයි. මෙලෙස විදේශගතවන කථිකාචාර්යවරුන් අතර තරුණ කණ්ඩායම බහුතරයක් සිටීම ද කැපී පෙනෙන…
මිහින්තලේ පුදබිම අසල මත්පැන් අලවි සැලට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරයි.
ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන්හලක් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මිහින්තලේ අවට ජනතාව පසුගිය දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. මේ දක්වා මිහින්තලේ නගරය තුළ මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත්…
