සඳ මතට යානයක් මෙහෙය වූ සිව් වන රට බවට පත්විමට ඉන්දියාව දෙවැනි වර උත්සාහ කරයි.
ඳමතට යානයක් මෙහෙය වූ සිව්වෙනි රට බවට පත් වීමේ දෙවෙනි ප්‍රයත්නය ඉන්දියාව අද (14) දැරීමට සූදානමින් සිටී. ඒ චන්ද්‍රයාන් iii යානය සඳ කරා යන ගමන ආරම්භ කිරීමෙන්ය. මෙයට පෙර 2020…
නදීෂා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරයි
සියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) සමත් වූවා. තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති මෙම ආසියානු මලල…
බන්ඩි පොහොර මිල තවත් රුපියල් 1000 කින් අඩුකරයි.
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එම පොහොර මිටියක නව මිල වන්නේ…
පොහොට්ටු මහනුවර රැස්වීමට කෙහෙළිය , දිලුම් ,අනුරාධ නැහැ.
පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සංවිධානය කිරීම පිලිබදව සාකච්ඡා කිරීමට මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පැවති රැස්විමට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් තිදෙනකු සහභාගි නොවි ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන්…
ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි වැටුප් රහිත නිවාඩු අනුමත කර ගැනීමට චක්‍රලේඛයක්
නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය පරිපාලන සහ සේවදේශ කටයුතු අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ තුනක සඳහන් විධිවිධාන අනුව ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක්…
පේරාදෙණිය රෝහලේදී මිය ගිය චමෝදි ගැන නිවැරදි වාර්තාවක් දිය හැක්කේ පරීක්ෂණ වලින් අනතුරුව යි _ රෝහල් අධ්‍යක්ෂක කියයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයෙන් නොව අසාත්මිකතාවක් හෙතුවෙන් බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ…
සෙන්දිල් තෝන්ඩමනට පරිසර ඇමති ගෙන් සැර වාග් ප්‍රහාරයක්.
කඳුකරයේ දේශපාලනය මෙහෙ කරන්න එන්න එපා. පරිසර ඇමැති නසීර් අහමඩ් නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ට දැඩි ස්වරයකින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ. පරිසර ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ කාත්තන්කුඩි…
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළ මාර්ගයක් ඉදිකිරීමට සාකච්ඡා
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මැතිතුමා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා කර තිබුණි.…
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කරයි .
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ කිරීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට ඇතුළත් කර…
පලමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කිරීමේ උපදේශන මාලාව අද නිකුත් කරයි .
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 පලමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කිරීම සදහා වන අයදුම්පත සහ උපදේශන මාලාව අද නිකුත් කර තිබෙනවා .සියලු අයදුම්පත් අගෝස්තු 18 වන දිනට පෙර ලියාපදිංචි තැපැලෙන් අදාල පාසැල්…
