උසස් පෙළ සිසුන්ට උපාධිය හදාරන්න බැංකු ණයක් .
උසස් පෙළ සිසුන්ට උපාධිය හදාරන්න සියයට 13 ක පොලියක් යටතේ බැංකු ණයක් ලබා ගත හැක. අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා මෙම පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට…
ඊළඟ ජනාධිපතිවරයා පත් වන්නේ පොදු ජන පෙරමුණේන් _ සාගර කාරියවසම්
මෙරට මීළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයෙකු බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේද…
බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දියාව සමඟ සකච්චාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානමින්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය හා තවත් ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන්, අවදානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.…
ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබාගැනිමට නියමයන් සහිත චක්‍රලේඛයක්.
ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඉල්ලුම්කරුගේ ආබාධිත තත්ත්වය යටතේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළව…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 2 ආරම්භ වේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත්…
තවත් භාණ්ඩ වර්ග 300 ආනයන සිමා ඉවතට .
ඉදිරියේදී භාණ්ඩ වර්ග 300 කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට පනවා ඇති ආනයන…
ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයාට ඉතාලියේ ග්‍රීන් ඔස්කාර් සම්මානය
මීට වසර 13 පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයෙකු වන ගයාන් වික්‍රමසිංහ මහතා නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය දිනා ඇත. ඔහු විසින් මෙම සම්මානය හිමි කර…
රුපියල පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වි තිබෙනවා . ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්…
විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරයි.
කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටලයට යාබදව පිහිටිඓතිහාසික වටිනාකමකින් යුතු විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. මෙම විසුම්පාය ගොඩනැගිල්ල, අතීතයේ දී හඳුන්වන…
2023 අපොස උසස් පෙළ විභාගය සදහා දින ප්‍රකාශයට පත් කරයි
2023 අ. පො . ස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ වන අතර ඒය දෙසැම්බර් 21 දින දක්වා පැවැත්විම නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා සදහන් කරයි…
