“අස්වැසුම” ප්‍රතිලාභ නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලුදෙනාම ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න
විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන්…
සරික්කමුල්ලේ හොර දොස්තර අත්අඩංගුවට
පානදුර කෙසෙල්වත්ත සරික්කමුල්ල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (27) වටලා වෛද්‍යවරයා සහ රෝගීන්ට ඖෂධ…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් EPF ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල වන්නේ නැහැ – ජනපති
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට…
අද කාලගුණ නිවේදනය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ…
ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය අද
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (27) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය…
ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (26) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද ඇරඹෙයි
2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) ආරම්භ වනවා. ඒ අනුව සෞන්දර්යය සහ තාක්ෂණවේදය විෂය කාණ්ඩ සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි
ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA)…
රිළවුන් චීනයට යවන්නේ නෑ – වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්
මෙරට රිළවුන් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ඊයේ (26) ලබා දුන්නේය. රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණයට එරෙහිව පරිසර සංවිධාන සහ පරිසරවේදීන් පිරිසක් විසින් ගොනු කර…
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ජනතාවගේ බැංකු තැන්පතුවලට පොලියට කිසිදු හානියක් නෑ
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ජනතාවගේ බැංකු තැන්පතුවලට හෝ එහි පොලියට කිසිදු හානියක් නොවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (26) පැවැසීය. එමෙන්ම ජනතාවගේ…
