ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ශ්‍රී ලංකාවට
ලෝක බැංකුව විසින් අයවැය සහ සුබසාධන සඳහා සහයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය ආධාර අනුමත කර තිබෙනවා සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන මූලික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම,…
EPF සඳහා ගෙවන 9% පොලිය නොවෙනස්ව ගෙවනවා – මහ බැංකු අධිපති
ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ EPF සඳහා ගෙවන 9% පොලිය නොවෙනස්ව ගෙවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහතික වී තිබෙනවා
විදුහල්පති 3 ශ්‍රේණියට නව පත්වීම් දීමට එරෙහිව අතුරු තහනමක්
නව තරග විභාගයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්වීම් සිදු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 2019 වසරේ පවත්වන ලද තර.…
සමෘද්ධි බැංකු ජාලය මහ බැංකුවේ නියාමනයට
සමෘද්ධි බැංකු ජාලය ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක බැංකු පද්ධතියක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීති-රීති සහ අනිකුත් කටයුතු සැලසුම්…
දුෂ්කරතාවන්ගෙන් මිදීමට සියලුදෙනාගේ දායකත්වය අතිශය වැදගත් – හජ් පණිවිඩයෙන් ජනපති කියයි
අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක 2023 වර්ෂයේ එළැඹි හජ් උත්සවය අන් කවරදාටත් වඩා අපට සුවිශේෂ වේ. දුකෙහි ගැලී සිටින ජනයා එම දුෂ්කරතාවයෙන්…
අද කාලගුණ නිවේදනය
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත්…
හජ් උත්සවය අදයි
ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ. පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය.…
IMF ණය මුදල නිදහස් කරගැනීමට පාකිස්තාන අය වැයෙන් බදු ඉහළ දමයි
අර්බුදයකට ලක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය මුදල නිදහස් කරගැනීමේ අවසන් තුරුම්පුව භාවිත කරමින් පාකිස්තානය එරට මුදලින් රුපියල් බිලියන 215ක බදු ආදායමක් උපයා ගැනීමේ යෝජනාව ඇතුළු යෝජනා රැසකින්…
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 63 තෙක් දීර්ඝ කරයි
රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 63 වන තෙක් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (27) දන්වා සිටියේය. විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී…
විපක්ෂය මවන බිල්ලන්ට බිය වී ප්‍රචණ්ඩකාරී වෙන්න එපා
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ මහ ජනතාව නොසන්සුන්තාවට සහ බිය වැද්දවීමකට පොළඹවමින් ඒ පිළිබඳ බිල්ලකු මවා පෙන්වමින් විපක්ෂය ඇතුළු අනෙකුත් කණ්ඩායම් මේ උත්සහ කරන්නේ යළිත්…
