ගානි අබේසේකරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර….
ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දි…
පොහොට්ටු නැවත මහ මැතිවරණයක් ඉල්ලයි …
ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. මීට පෙරද පොදු ජන…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ…
රනිල්ට උපරිම සහය – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන් උපරීම සහයෝගය ලබාදෙන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි . ඔහු මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත…
ගොටා කෘෂිකර්මාන්තයට වට්ටලා කළ පාඩුව මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.
Type මහජන විරෝධය මත තම ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට ( 240,000,500)…
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජය ගත් විප්ලවීය පියවරක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ජනාධිපතිවරයා මේ…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මහත්මිය අතර සුවිශේෂී හමුවක් අද පස්වරුවේ සිදුවිය. මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ…
ඒක් දින නිල සංචාරයක් සදහා ජපාන විදේශ ඇමතිනිය දිවයිනට ..
ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද ඒක් දින නිල සංචාරයක් සදහා අද උදෑසන දිවයිනට පැමිණියා. 20 දෙනෙක්ගෙන් යුතු දූත පිරිසක් සමග අද උදෑසන පැමිණි යෝකෝ කමිකාවා මහත්මිය පිළිගැනීම සදහා…
ලිට්‍රෝ ගෑස් මිල පහළට ….
ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි . ඒ අනුව කිලෝග්‍රෑම්…
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය….
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග…
