අනුර අද උදෑසන ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි…..
නිල අරාධනාවක් මත ඉන්දීයාව බලා පිටත් වු ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග අද (05) සාකච්ඡා ආරම්භ කර ඇත. ඉන්දියානු නිල…
බොරතෙල් මිල පහලට ……
පසුගිය ජනවාරි 30 වන දා වන විට ඩොලර් 80 ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින කිහිපය තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇත . ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පෙබරවාරි…
ඇමරිකාවෙන් භයානක දිලීර ආසාදනයක් …..
ඇමරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් වන candida auris පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණත් මසක් තුළදී වොෂින්ටනයේ ආසාදිතයින් සිව් දෙනකු වාර්තා…
පසුගිය වසර 3 තුල රුපියල් කෝටි 30,000 ක ස්වර්ණාභරණ හා දේපළ උකස් කර හා විකුණා ඇත…..
ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව පසුගිය වසර තුනක කාලය තුලදී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව…
මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 150 ක මූල්‍ය ආධාර……
මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වන සමරුව රත්නපුරේ දි…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වැනි නිකාය දින සැමරුම් මහෝත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මහානායක හිමිපාණන්ගේ…
76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව…..
76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව අයුරින් පැවැත්විය මෙහි විශේෂ ආරාධිත…
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙරෙහි ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස අවධානය…
ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගිෂ්වර බණ්ඩාර දේශපාලනයට …
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුගීෂ්වර බණ්ඩාර තිරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට වර්තමාන ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින්…
සනත් නිශාන්තගේ බිරිඳට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක්….
කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්…
