පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකෙරේ…
පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව එම සමාගම පවසයි ජනතාවට බලපා ඇති ආර්ථික පීඩා හේතුවෙන් මෙම මාසයට අදාළ නියමිත…
ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය…
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව,උ ජාත්‍යන්තර සබදතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවි ඇත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ…
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම රටේ වාසනාවක් _ දුමින්ද දිසානායක
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම මේ රටේ ජනතාවගේ වාසනාවක් බවත් කිසිම දිනෙක දේශපාලඥයන් නොකරන විශාල වෙනස්කම් ඔහු විසින් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…
කෙහෙළිය අත්අඩංගුවට ..
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම…
ඉන්ධන මිල සංශෝධනය කෙරේ ..
මෙරට වෙලදපල ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රිය සිට සංශෝධනයකට ලක් කලා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනකට අඩුවෙන් සයිනොපෙක් සමාගම විසින්…
රියදුරු බලපත්‍ර ලබාදිමේදි ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරයි .
රියදුරු පාසල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජිත් තෙන්නකෝන් සදහන් කරයි . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ…
රාජ්‍ය ආයතන සදහා වාහන කිහිපයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය …
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් භාවිතය සඳහා උවමනා කරන වාහන කිහිපයක් මෙරටට ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. . ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාහන තුනක්,…
“හදමු අළුත් රටක්” තේමාව යටතේ පැවැත්වෙන 76 වන නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා තයිලන්තයේ අගමැති …
‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි උත්සවයේ…
විදුලි බිල ගෙවිමට නව ක්‍රමවේද කිහිපයක් ….
නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයවිදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ…
ඩඩ්ලිගේ නවතම හෝටල් ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලය අනුමැතිය…..
ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය සදහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සදහා ඊයේ (30) දින ගිවිසුම් අත්සන් කර ඇත. මේ…
